Browsing Tag

BANGLADESH TOUR OF PAKISTAN

බංග්ලාදේශයේ පාකිස්තාන තරග සංචාරයත් අවලංගුයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරය කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා. ඒ, කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට…
Read More...

රෝස පන්දු තරගයකට පාකිස්තානය කළ යෝජනාව බංග්ලාදේශය ඉවත දමයි

පාකිස්තානයේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගෙන ආ යෝජනාවට බංග්ලාදේශය සිය අකමැත්ත පල තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට්…
Read More...

පාකිස්තානයට ඉනිමක ජයක් – Match Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 44ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. රාවල්පින්ඩිහී පැවැති තරගයේ සිව්වන දිනය වූ අද(10)…
Read More...

කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව ලාබාලතම පන්දු යවන්නා බවට නසීම් පත් වෙයි

ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට පාකිස්තානයේ නසීම් ශාහ් අද සමත් වුණා. 16 හැවිරිදි ඔහු මෙම දක්ෂතාව දක්වනු ලැබුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම…
Read More...

බාබර්ගේ ශතකයෙන් පාකිස්තානය ස්ථාවර වෙයි – Day 2 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(8) නිමා වුණා. ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3ක් දැවී…
Read More...

බංග්ලාදේශය ලකුණු 233කට සීමා වෙයි – Day 1 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණා. රාවල්පින්ඩි හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය…
Read More...

ටමිම් සහ සාකාර් පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයට කැදවයි

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය අද(1) ප්‍රකාශයට පත් කෙරුණා. මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත්…
Read More...

බිලාල් සහ ෆහීම් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට කැදවයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. අසාර් අලීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු…
Read More...

20යි 20 තරගාවලියේ ජය පාකිස්තානයට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතව තිබූ…
Read More...

පාකිස්තානයට කඩුලු 5ක ජයක් – Match Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ලාහෝර්හී දි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත්…
Read More...