Ultimate magazine theme for WordPress.

WTC Final : කාසියේ වාසිය නවසීලන්තයට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වුණා.

ඒ අනුව නවසීලන්තය තීරණය කළේ ඉන්දියාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි.

තරගය එංගලන්තයේ සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ පළමු දිනය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් ඊයේ දිනය අතහැර දැමීමටයි සිදු වුණේ.

කණ්ඩායම් දෙක :

India XI :

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Rishabh Pant(w), Ravindra Jadeja, Ravichandran Ashwin, Ishant Sharma, Mohammed Shami, Jasprit Bumrah

New Zealand XI :

Tom Latham, Devon Conway, Kane Williamson(c), Ross Taylor, Henry Nicholls, BJ Watling(w), Colin de Grandhomme, Kyle Jamieson, Neil Wagner, Tim Southee, Trent Boult

සජවී ලකුණු සටහන :

Leave a comment