Ultimate magazine theme for WordPress.

Watch Live : ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය කෙන්ට් කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(6) පස්වරු 3.30ට ආරම්භ වුණා.

තරගය බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්ට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කණ්ඩායම් දෙක –

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම :

Nipun Dananjaya (c), Yasiru Rodrigo, Dilum Sudeera, Lasith Croospulle, Nishan Madushka, Nuwanidu Fernando, Ashen Bandara, Santhush Gunathilake, Dhananjaya Lakshan, Nipun Malinga, Udith Madushan

කෙන්ට් :

Marcus O’Riordan, Tawanda Muyeye, Joe Denly, Jack Leaning (c), Darren Stevens, George Linde, Billy Mead, Hamidullah Qadri, Harry Podmore, Jaskaran Singh, Max Luckett

තරගයේ සජීවී දර්ශන පහතින් –