Watch : ශ්‍රී ලංකාව පුහුණු සැසියකට එක් වෙයි ; මාලිංගත් පුහුණු සැසියේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(4) පුහුණු සැසියකට එක් වුණා.
ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.
මෙම පුහුණු සැසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු (Bowling Strategy Coach) වශයෙන් පත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද එක්ව සිටියා.
පුහුණු සැසියේ දර්ශන පහතින් –