Ultimate magazine theme for WordPress.

Watch : ජනිත් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ජනිත් ලියනගේ සමත් වුණා.

බංග්ලාදේශය ලකුණු 245 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටියදී ආරම්භක පිතිකරු ටන්සිඩ් හසාන් ලකුණු 62 කට දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දර්ශන පහතින් –