Watch : කොදෙව්වන්ට එරෙහිව දියත් කළ සංගාගේ ඉනිම

International Masters League ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේදී අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර අද(6) සමත් වුණා.
Vadodara හීදී ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල වෙනුවෙන් සංගක්කාර ලකුණු 47 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් වර්ණවත් වුණා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) March 6, 2025