Watch : කිසිවෙකුට අදහා ගත නොහැකි වූ පන්දු රැකීමේදී සිදු වූ අරුම පුදුම වරද මෙන්න

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති Texas Super Kings හා MI New York කණ්ඩායම් අතර තරගයේ දී වූ සිදු වීමක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
එනම් මෙම තරගය අතරතුරදී Super Kings ක්‍රීඩක Saiteja Mukkamalla අතින් සිදු වූ වරදක් නිසා එක් ලකුණක් වෙනුවට ලකුණු 4 ක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදු වීමයි.
හතරේ සීමාව ආසන්නයේ සිට පන්දුව පහසුවෙන්ම ඔහුට රැක ගැනීමට අවස්ථාවක් තිබියදී මෙය සිදු වීම විශේෂත්වයක්.
දර්ශන පහතින් –
This is how you compete with Pakistan’s fielding legacy. 🗿 pic.twitter.com/KKgvPuGgbj
— Out Of Context Cricket (@GemsOfCricket) June 30, 2025