Ultimate magazine theme for WordPress.

Watch : ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ප්‍රභාත්ට ගොදුරු වූ හැටි

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ල සදහා ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ට්‍රැවිස් හෙඩ් හා උස්මාන් කවාජා සමත් වුණා.

එම සම්බන්ධතාව බිද වැටුණේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 57(40)කට දැවී යාමත් සමගයි.

;