Ultimate magazine theme for WordPress.

Watch: අසිතගෙන් යළිත් සුපිරි පන්දු යැවීමක්

එංගලන්ත අන්තර් ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship Division Two) යටතේ Northamptonshire කණ්ඩායම සමග පැවැති තරගයේ දී කඩුලු හයක් දවා ගැනීමට Glamorgan කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු සමත් වුණා.

පළමු ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් ඔහු, දෙවැනි ඉනිමේදී ද කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 42 ක් ලබා දෙමින්.

මෙම තරගයෙන් Glamorgan කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි වුණා.

දෙවැනි ඉනිමේදී දවා ගත් කඩුලු 3 පහතින් –