UP Warriorz කණ්ඩායමට නව නායිකාවක්

2025 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් UP Warriorz කණ්ඩායම විසින් සිය නායිකාව ලෙස දීප්ති ෂර්මා පත් කර තිබෙනවා.
ඒ, එම කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ Alyssa Healy දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන්.
මෙවර WPL තරගාවලිය යටතේ UP Warriorz කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය Gujarat Giants කණ්ඩායමට එරෙහිව පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.