Ultimate magazine theme for WordPress.

Toss Reprot : කාසියේ වාසිය ගාල්ලට ; කණ්ඩායම් දෙක මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ගාල්ල කණ්ඩායම මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, යාපනය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව නුවන් තුෂාර හා Nandre Burger කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩිල්ෂාන් මදුෂංක හා හර්ඩස් විල්ජෝන් මෙම තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Galle Titans XI:

Shevon Daniel, Lasith Croospulle, Bhanuka Rajapaksa, Tim Seifert(w), Shakib Al Hasan, Dasun Shanaka(c), Lahiru Samarakoon, Kasun Rajitha, Tabraiz Shamsi, Akila Dananjaya, Richard Ngarava

Jaffna Kings XI:

Rahmanullah Gurbaz(w), Charith Asalanka, Towhid Hridoy, Priyamal Perera, David Miller, Thisara Perera(c), Dunith Wellalage, Maheesh Theekshana, Nandre Burger, Vijayakanth Viyaskanth, Nuwan Thushara