Ultimate magazine theme for WordPress.

Toss Report : පළමු තරගයේ කාසියේ වාසිය ස්ට්‍රයිකර්ස් පිලට

ADVERTISEMENT

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Colombo Strikers XI:

Babar Azam, Pathum Nissanka, Niroshan Dickwella (c/w), Nuwanidu Fernando, Yashodha Lanka, Chamika Karunaratne, Ramesh Mendis, Mohammad Nawaz, Naseem Shah, Matheesha Pathirana, Lakshan Sandakan

Jaffna Kings XI:

Rahmanullah Gurbaz (w), Nishan Madushka, Charith Asalanka, Priyamal Perera, Towhid Hridoy, Dunith Wellalage, Thisara Perera (c), Maheesh Theekshana, Vijayakanth Viyaskanth, Dilshan Madushanka, Hardus Viljoen

Leave a comment