Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය ස්කොට්ලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 19 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Dimuth Karunaratne, Pathum Nissanka, Kusal Mendis (wk), Sadeera Samawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara.

Scotland XI:

Matthew Cross (wk), Chris McBride, Brandon McMullen, Richie Berrington (c), Tomas Mackintosh, Michael Leask, Jack Jarvis, Chris Greaves, Mark Watt, Chris Sole, Alasdair Evans.