Toss Report : කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Galle Titans XI:
Shevon Daniel, Lasith Croospulle, Bhanuka Rajapaksa, Tim Seifert (w), Shakib Al Hasan, Dasun Shanaka(c), Lahiru Samarakoon, Seekkuge Prasanna, Vishwa Fernando, Tabraiz Shamsi, Kasun Rajitha
Dambulla Aura XI:
Kusal Mendis (w/c), Avishka Fernando, Kusal Perera, Sadeera Samarawickrama, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Binura Fernando, Shahnawaz Dahani, Praveen Jayawickrama, Ravindu Fernando