Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය කොළඹට ; දඹුල්ලෙන් වෙනස්කම් 3ක්

ADVERTISEMENT

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් කොළඹ කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත්, දඹුල්ල කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදු කර තිබෙනවා. ඒ අනුව ප්‍රමෝද් මදුෂාන්, ප්‍රවීන් ජයවික්‍රම හා හසන් අලී කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

බිනුර ප්‍රනාන්දු, රවිදු ප්‍රනාන්දු හා ශහ්නවාස් ධහානි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Colombo Strikers XI:

Niroshan Dickwella (w/c), Babar Azam, Pathum Nissanka, Nuwanidu Fernando, Chamika Karunaratne, Ramesh Mendis, Mohammad Nawaz, Dhananjaya Lakshan, Naseem Shah, Matheesha Pathirana, Jeffrey Vandersay

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis (w/c), Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Sadeera Samarawickrama, Hayden Kerr, Pramod Madushan, Praveen Jayawickrama, Hasan Ali, Noor Ahmad

Leave a comment