Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න
ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.
ඒ අනුව ඔවුන් හම්බන්තොට පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ හා දුෂාන් හේමන්ත එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI :
Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (w), Angelo Mathews, Dasun Shanaka (c), Charith Asalanka, Dhananjaya de Silva, Dushan Hemantha, Kasun Rajitha, Matheesha Pathirana, Lahiru Kumara
Afghanistan XI :
Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik