THE HUNDRED ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 22 ක්
‘THE HUNDRED’ හෙවත් එංගලන්තයේ පැවැත්වෙන පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
මෙවර තරගාවලියට අදාළ ක්‍රිඩක කෙටුම්පත් කිරීම එළඹෙන 5 වැනිදා සිදු කිරීමට නියමිතයි.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක්.
දේශීය ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව වනිදු හසරංග පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා.
භානුක රාජපක්ෂ ද ලියාපදිංචි වී ඇත්තේ එම කාණ්ඩය යටතේයි.
තිසර පෙරේරා හා දසුන් ශානක පවුම් 40,000 ක මූලික වටිනාමක් සහිත කාණ්ඩයට අයත්.
මූලික වටිනාමක් නොමැතිව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, ලහිරු මදුෂංක, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන් හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින්.
තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක්.
OVERSEAS RESERVE PRICE £125,000 :
Babar Azam – Pakistan
Chris Gayle – West Indies
Sunil Narine – West Indies
Kieron Pollard – West Indies
Nicholas Pooran – West Indies
Tabraiz Shamsi – South Africa
David Warner – Australia
OVERSEAS RESERVE PRICE £100,000 :
Shakib Al Hasan – Bangladesh
Quinton de Kock – South Africa
Jhye Richardson – Australia
Andre Russell – West Indies
OVERSEAS RESERVE PRICE £75,000 :
Mohammad Amir – Pakistan
Dwayne Bravo – West Indies
Nathan Coulter-Nile – Australia
Aaron Finch – Australia
Shadab Khan – Pakistan
Evin Lewis – West Indies
Riley Meredith – Australia
David Miller – South Africa
Haris Rauf – Pakistan
Imran Tahir – South Africa
Mujeeb Ur Rahman – Afghanistan
OVERSEAS RESERVE PRICE £60,000 :
Sean Abbott – Australia
Finn Allen – New Zealand
Shimron Hetmyer – West Indies
Sandeep Lamichhane – Nepal
Aiden Markram – South Africa
Andile Phehlukwayo – South Africa
Glenn Phillips – New Zealand
Kane Richardson – Australia
Mitchell Santner – New Zealand
Odean Smith – West Indies
Will Young – New Zealand
Adam Zampa – Australia
OVERSEAS RESERVE PRICE £50,000 :
Kyle Abbott – South Africa
Ashton Agar – Australia
Jason Behrendorff – Australia
Alex Carey – Australia
Martin Guptill – New Zealand
Simon Harmer – South Africa
Wanindu Hasaranga – Sri Lanka
Moises Henriques – Australia
Usman Khawaja – Australia
Marnus Labuschagne – Australia
Shoaib Malik – Pakistan
Ben McDermott – Australia
Daryl Mitchell – New Zealand
Colin Munro – New Zealand
Mohammad Nabi – Afghanistan
James Pattinson – Australia
Josh Philippe – Australia
Bhanuka Rajapaksa – Sri Lanka
Rilee Rossouw – South Africa
Sherfane Rutherford – West Indies
Daniel Sams – Australia
Naseem Shah – Pakistan
D’Arcy Short – Australia
Logan Van Beek – New Zealand
Matthew Wade – Australia
OVERSEAS RESERVE PRICE £40,000
Qais Ahmad – Afghanistan
Nathan Ellis – Australia
Matt Henry – New Zealand
Josh Inglis – Australia
Chris Lynn – Australia
Shan Masood – Pakistan
Thisara Perera – Sri Lanka
Wahab Riaz – Pakistan
Dasun Shanaka – Sri Lanka
Romario Shepherd – West Indies
Lendl Simmons – West Indies
Dane Vilas – Lancashire
Imad Wasim – Pakistan