Ultimate magazine theme for WordPress.

Road Safety තරගාවලියට ක්‍රීඩා කරන සංචිත සහ කාලසටහන මෙන්න

Road Safety World Series 2021 තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම්වල සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියට කණ්ඩායම් 6ක් එක්වන බවයි තරගාවලි සංවිධායකයින් සදහන් කළේ.

පසුගිය වසරේ දී Sri Lanka Legends, India Legends, Australia Legends, South Africa Legends සහ West Indies Legends යනුවෙන් කණ්ඩායම් 5ක් තරගාවලියට එක් වූ නමුත්, මෙවර තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් වෙනුවට බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් මෙවර තරගාවලිය සදහා එක් කර තිබෙනවා.

මෙහි පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 5 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ රායිපූර්හී දී තරගාවලිය පැවැත්වෙනු ඇති.

Sri Lanka Legends:

Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Sanath Jayasuriya, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Tillakratne Dilshan, Dulanjana Wijesinghe.

Bangladesh Legends:

Khaled Mahmud, Mohammed Sharif, Mushfiqur Rahman, A N M Mamun Ur Rashed, Nafees Iqbal, Mohammad Rafique, Abdur Razzak, Khaled Mashud, Hannan Sarker, Javed Omar, Rajin Saleh, Mehrab Hossain, Aftab Ahmed, Alamgir Kabir.

India Legends:

Sachin Tendulkar, Virender Sehwag, Yuvraj Singh, Mohammed Kaif, Yusuf Pathan, Naman Ojha, Zaheer Khan, Pragyan Ojha, Noel David, Munaf Patel, Irfan Pathan, Manpreet Gony.

South Africa Legends:

Morne Van Wyk, Alviro Petersen, Nicky Boje, Andrew Puttick, Thandi Tshabalala, Loots Bosman, Llyod Norris Jones, Zander de Bruyn, Monde Zondeki, Garnett Kruger, Roger Telemachus, Jonty Rhodes, Makhaya Ntini, Justin Kemp.

West Indies Legends:

Brian Lara, Dinanath Ramnarine, Adam Sanford, Carl Hooper, Dwayne Smith, Ryan Austin, William Perkins, Mahendra Nagamootoo, Pedro Collins, Ridley Jacobs, Narsingh Deonarine, Tino Best, Sulieman Benn.

England Legends:

Kevin Pietersen, Owais Shah, Philip Mustard, Monty Panesar, Nick Compton, Kabir Ali, Usman Afzaal, Matthew Hoggard, James Tindall, Chris Tremlett, Sajid Mahmood, James Tredwell, Chris Schoefield, Johnathan Trott, Ryan Sidebottom.

තරග කාලසටහන :

March 5: India Legends vs Bangladesh Legends

March 6: Sri Lanka Legends vs West Indies Legends

March 7: England Legends vs Bangladesh Legends

March 8: South Africa Legends vs Sri Lanka Legends

March 9: India Legends vs England Legends

March 10: Bangladesh Legends vs Sri Lanka Legends

March 11: England Legends vs South Africa Legends

March 12: Bangladesh Legends vs West Indies Legends

March 13: India Legends vs South Africa Legends

March 14: Sri Lanka Legends vs England Legends

March 15: South Africa Legends vs Bangladesh Legends

March 16: England Legends vs West Indies Legends

March 17: Semi-final 1

March 19: Semi-final 2

March 21: Final

Leave a comment