Ultimate magazine theme for WordPress.

PSL ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් ; සියලු සංචිත මෙන්න

එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම(Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(12) පස්වරුවේ දී සිදු කෙරුණා.

ඒ, ලාහෝර්හි ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී යි.

එහිදී Platinum කාණ්ඩය යටතේ ජේසන් රෝයි, කොලින් මන්රෝ, ටිම් ඩේවිඩ්, ක්‍රිස් ජෝර්ඩන් හා හස්රටුල්ලාහ් සසායි යන විදෙස් ක්‍රීඩකයින් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිත සදහා තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුන් කටයුතු කළා.

එම කාණ්ඩයෙන් කණ්ඩායමක් විසින් තෝරා ගත් එකම පාකිස්තාන ක්‍රීඩකයා වූයේ ෆකාර් සමාන් පමණයි.

මෙම ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට කටයුතු කළේ නැහැ.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ජනවාරි 27 වනදා සිට කරච්චි හා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

සියලු සංචිත –

Islamabad United:

Asif Ali, Colin Munro, Hasan Ali (both Platinum), Faheem Ashraf, Marchant De Lange, Shadab Khan (Brand Ambassador), Alex Hales (Mentor), Azam Khan, Mohammad Wasim Jnr (all Gold), Danish Aziz, Mohammad Akhlaq, Paul Stirling, Reece Topley, Zafar Gohar (all Silver), Mubasir Khan, Zeeshan Zameer (both Emerging), Rehmanullah Gurbaz and Ather Mehmood (both Supplementary).

Karachi Kings:

Babar Azam, Chris Jordan, Imad Wasim (all Platinum), Mohammad Amir, Lewis Gregory, Mohammad Nabi (all Diamond), Joe Clarke (Brand Ambassador), Aamir Yamin, Sharjeel Khan (all both Gold), Mohammad Ilyas, Mohammad Imran, Rohail Nazir, Tom Abell, Umaid Asif (all Silver), Faisal Akram, Qasim Akram (Emerging), Romario Shepherd and Talha Ahsan (both Supplementary).

Lahore Qalandars:

Fakhar Zaman, Rashid Khan, Shaheen Shah Afridi, (all Platinum), Haris Rauf (Diamond, Brand Ambassador), David Wiese, Mohammad Hafeez (both Diamond), Abdullah Shafique, Harry Brook, Phil Salt (all Gold), Ahmed Daniyal, Dean Foxcroft, Sohail Akhtar, Kamran Ghulam, Zeeshan Ashraf (all Silver), Maaz Khan, Zaman Khan (both Emerging), Samit Patel and Syed Faridoum Mehmood (Supplementary).

Multan Sultans:

Tim David, Mohammad Rizwan, Rilee Rossouw (all Platinum), Imran Tahir (Mentor), Odean Smith (both Diamond), Sohaib Maqsood (Diamond), Khushdil Shah (Brand Ambassador), Shahnawaz Dahani, Shan Masood (all Gold), Anwar Ali, Asif Afridi, Imran Khan Snr, Rumman Raees Rovman Powell (all Silver), Aamer Azmat, Abbas Afridi (both Emerging), Blessing Muzarabani and Ihsanullah (Supplementary).

Peshawar Zalmi:

Hazratulah Zazai, Liam Livingstone, Wahab Riaz (all Platinum), Haider Ali, Sherfane Rutherford, Shoaib Malik (all Diamond), Hussain Talat (Gold), Saqib Mahmood (Gold, Brand Ambassador),, Usman Qadir (Gold), Arshad Iqbal, Kamran Akmal (Mentor), Salman Irshad, Sameen Gul, Tom Kohler-Cadmore (all Silver), Mohammad Aamer, Sirajuddin (Emerging), Ben Cutting and Mohammad Haris (both Supplementary).

Quetta Gladiators:

James Vince, Jason Roy, Sarfaraz Ahmed (all Platinum), Iftikhar Ahmed, James Faulkner, Mohammad Nawaz (all Diamond), Shahid Afridi (Mentor), Mohammad Hasnain (Brand Ambassador), Naseem Shah (all Gold), Ben Duckett, Khurram Shehzad, Naveen-Ul-Haq, Sohail Tanvir, Umar Akmal (all Silver), Abdul Wahid Bangalzai, Ashar Qureshi (Emerging), Ahsan Ali and Noor Ahmed (Supplementary).

Leave a comment