PCB වසරේ වටිනාම ක්රිකට් ක්රීඩකයා මොහොමඩ් රිස්වාන්

පාකිස්තාන ක්රිකට් ආයතනය විසින් 2021 වසරට අදාළ සිය වාර්ෂික සම්මානලාභීන්ගේ ලැයිස්තුව අද(6) ප්රකාශයට පත් කළා.
ඒ අනුව වසරේ වටිනාකම ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය මෙවර හිමි කර ගෙන ඇත්තේ කඩුලු රකින ක්රීඩක මොහොමඩ් රිස්වාන් විසින්.
වසරේ එක්දින ක්රිකට් ක්රීඩකයා ලෙස බබාර් අසාම් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
වසරේ ටෙස්ට් ක්රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ හසන් අලී.
මොහොමඩ් රිස්වාන් වසරේ 20යි 20 ක්රීඩකයා සම්මානය ද හිමි කර ගත්තා.
PCB Awards 2021 winners:
Impactful performance of the year – Shaheen Shah Afridi (3-31 v Ind, T20 World Cup)
Emerging Cricketer of the Year – Mohammad Wasim Jnr
ODI Cricketer of the Year – Babar Azam
Women’s Cricketer of the Year – Nida Dar
Test Cricketer of the Year – Hasan Ali
T20I Cricketer of the Year – M Rizwan
Spirit of Cricket – Pakistan cricket team’s visit to the Namibia cricket team’s dressing room following their 45 runs victory to congratulate the Namibia side for qualifying for their maiden ICC Men’s T20 World Cup 2021 and then progressing to the Super-12 Stage
Umpire of the Year – Asif Yaqoob
Domestic Cricketer of the Year – Sahibzada Farhan
Most Valuable Cricketer of the Year – M Rizwan