Ultimate magazine theme for WordPress.

LPL Draft Update : මතීෂ පතිරණ මහනුවර ; තවත් ක්‍රීඩකයින් රැසක් අලෙවි වෙයි

මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ අවස්ථාවේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් මිලදී ගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

International Platinum කාණ්ඩය යටතේ ඔහුව මිලදී ගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් 15,000ක වටිනාකමක් යටතේයි.

පාකිස්තානයේ උස්මාන් ශින්වාරි Kandy Falcons කණ්ඩායම විසින් International Platinum කාණ්ඩය යටතේම මිලදී ගැනීමට කටයුතු කළා.

යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ Kandy Falcons කණ්ඩායම විසිනුයි මිලදී ගත්තේ. ඒ, අමෙරිකානු ඩොලර් 25,000ක වටිනාකමක් යටතේයි.

  • Binura Fernando – drafted by Jaffna Kings – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Matheesha Pathirana – drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Dhananjaya Lakshan – drafted by Colombo Stars – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Ashen Bandara – drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Sarfaraz Ahamed – drafted by Galle Gladiators – International Platinum – USD 15K
  • Tristan Stubbs – drafted by Jaffna Kings – International Platinum – USD 15k
  • Sheldon Cottrel – drafted by Dambulla Giants – International Platinum – USD 15K
  • Usman Shinwari – drafted by Kandy Falcons – International Platinum – USD 15K
  • Ashan Priyanjan – drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15k
  • Suminda Lakshabn – drafted by Jaffna Kings – Sri Lankan Platinum – USD 15k
  • Nuwanidu Fernando – drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15k
  • Pramod Madushan – drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15k
  • Sadeera Samarawickrama – drafted by Jaffna Kings – Sri Lankan Platinum – USD 15k
  • Nimesh Vimukthi – drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15k
  • Minod Bhanuka – drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15K
  • Lasith Crosspulle – drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15K
  • Ishan Jayaratne – drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15K

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කර තිබෙනවා.

Leave a comment