Ultimate magazine theme for WordPress.

LPL Draft Update : තවත් දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් අලෙවි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට අතථ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙමින් පවතිනවා.

කෙටුම්පත් කිරීමේ දී මේ වන විටත් දේශීය ක්‍රීඩකයින් හා විදේශීය ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට ඒ ඒ කණ්ඩායම්වල කළමණාකාරීත්වය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ Janneman Malan ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායම සදහා තෝරා ගැනීමට කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී පියවර ගත්තා.

ඇෆ්ඝනිස්තානයේ Fazalhaq Farooqi මිලදී ගත්තේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමයි.

Kandy Falcons විසින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩක Dewald Brevis මිලදී ගැනීමට කටයුතු කළා.

කොදෙව් ක්‍රීඩක Sherfane Rutherford ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසිනුයි මිලදී ගත්තේ.

නවසීලන්තයේ Tim Siefert දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායම සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගනු ලැබුවා.

Azam Khan ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ද, ඉසුරු උදාන Kandy Falcons කණ්ඩායම විසින් ද මිලදී ගනු ලැබුවා.

  • Ramesh Mendis – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Lakshan Sandakan – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Dinesh Chandimal – Pre-Drafted by Colombo Stars – Sri Lankan Diamond ‘B’ – USD 25K
  • Nuwan Pradeep – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Nuwan Thushara – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Dunith Wellalage – Pre-Drafted by Jaffna Kings – Sri Lankan Diamond ‘B’ – USD 25k
  • Karim Jannet – Pre-Drafted by Colombo Stars – International Platinum – USD 15k
  • Seekkuge Prasanna – Pre-Drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15k
  • Jeffrey Vandersay – Pre-Drafted by Colombo Stars – Sri Lankan Platinum – USD 15k
  • Tharindu Ratnayake – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15k
  • Pulina Tharanga – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15K
  • Praveen Jayawickrama – Pre-Drafted by Jaffna Kings – Sri Lankan Platinum – USD 15K
  • Kamindu Mendis – Pre-Drafted by Kandy Falcons – Sri Lankan Platinum – USD 15k
  • Janneman Malan was drafted by Galle Gladiators – International Diamond ‘A’ – USD 40K
  • Fazalhaq Farooqi – drafted by Colombo Stars – International Diamond ‘B’ – USD 25k
  • Dewald Brevis – drafted by Kandy Falcons – International Diamond ‘B’ – USD 25k
  • Sherfane Rutherford – drafted by Galle Gladiators – International Diamond ‘B’ – USD 25K
  • Tim Siefert – drafted by Dambulla Giants – International Diamond ‘B’ – USD 25k
  • Shahnawaz Dahani – drafted by Jaffna Kings – International Diamond ‘B’ – USD 25k
  • Haider Ali – drafted by Dambulla Giants – International Diamond ‘B’ – 25k
  • Azam Khan – drafted by Galle Gladiators – International Diamond ”B’ – 25k
  • Isuru Udana- drafted by Kandy Falcons – Sri Lankan Diamond ‘A’ – USD 40k
Leave a comment