Ultimate magazine theme for WordPress.

LPL 2024 : මතීෂට වාර්තාගත මිලක් ; ක්‍රීඩක වෙන්දේසියේ 8 වැනි හා 9 වැනි වටවල අලෙවි වූ ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට අද(21) පත් වුණා.

ඒ, මේ වන විට කොළඹ දී පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඔහු ඇමෙරිකානු ඩොලර් 50,000 ක මූලික වටිනාකමක් යටතේයි වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ.

මතීෂට ඇමෙරිකා ඩොලර් 120,000 ක ලංසුවක් ගාලු කණ්ඩායම විසින් ඉදිරිපත් කළ නමුත්, පසුගිය වසරේ දී ඔහු කොළඹ කණ්ඩායම නියෝජනය කළ බැවින් කොළඹ කණ්ඩායම විසින් අවසානයේ දී මතීෂ පතිරණ සිය කණ්ඩායමට එම මුදල යටතේ හිමි කර ගැනීමට (right to match) සමත් වුණා.

ඔහුට හිමිවි වූ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.5 ක්.

8th and 9th Round - Sold Players

Player Team Base Price SELLING PRICE
Jason Behrendorff Jaffna 50,000$ US$ 50,000
Binura Fernando Colombo 40,000$ US$ 55,000
Nuwan Pradeep Dambulla 20,000$ 36,000$
Garuka Sanketh Colombo 5000$ US$ 20,000
Matheesha Pathirana Colombo 50,000$ US$ 120,000
Asitha Fernando Jaffna 40,000$ US$ 40,000
Zahoor Khan Galle 10,000$ US$ 10,000
Malsha Tharupathi Galle 5000$ US$ 25,000

8th and 9th Round - Unsold Players

Player Base Price
Richard Ngarava 30,000$
Tim Southee 50,000$
Mitchell Swepson 30,000$
Traveen Mathew 5000$
Lakshitha Manasinghe 5000$
Qais Ahmed 30,000$
Tabraiz Shamsi 40,000$
Nimesh Vimukthi 10,000$
Ish Sodhi 30,000$
Tharindu Rathnayake 10,000$
Ashley Nurse 30,000$
P.H.T Kaushal 5000$
Yasir Shah 20,000$