Ultimate magazine theme for WordPress.

LPL 2024 – ක්‍රීඩක වෙන්දේසියේ පළමු වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින්

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ පළමු වටයේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

වෙන්දේසියේ දී පළමු වරට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ අශේන් බණ්ඩාර. ඔහුව මහනුවර කණ්ඩායම විසින් 28,000$ කට මිලදී ගත්තා.

මෙම වටයේ දී පැතුම් නිස්සංක අලෙවි නොවීම කැපී පෙනුණා.

පළමු වටයේ දී අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් –

1st Round - Sold Players

PLAYER TEAM BASE PRECE SELLING PRICE
Ashen Bandara Kandy 20,000$ 28,000$
Dinesh Chandimal Kandy 40,000$ 40,000$
Rilee Rossouw Jaffna 50,000$ 60,000$
Ibrahim Zadran Dambulla 10,000$ 10,000$

1st Round - Unsold Players

PLAYER BACE PRICE
Pathum Nissanka 40,000$
Razzie Van Der Dussen 50,000$
Martin Guptill 50,000$