Ultimate magazine theme for WordPress.

“LPL සංධිස්ථානයක්” – තිසරගෙන් ප්‍රේක්ෂකයින්ට ඉල්ලීමක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සංධිස්ථානයක් වනු ඇති බව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසනවා.

නවක ක්‍රීඩකයින්ට මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ට ද මෙම තරගාවලිය අතිශය වැදගත් තරගාවලියක් බවයි ඔහු සදහන් කළේ.

තරගාවලිය සමග එක් වී ක්‍රීඩකයින් දිරි ගැන්වීමට කටයුතු කරන ලෙසට ද තිසර පෙරේරා ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.

තිසර පෙරේරා පල කළ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් –

Leave a comment