Ultimate magazine theme for WordPress.

LPL විකාශන අයිතීන් සෝනි, ස්කයි සහ පීටීවී යටතටත් – තරගාවලිය නැරඹිය හැකි අයුරු මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර නිල රූපවාහිනී විකාශන අයිතීන් හිමි නාලිකා සහ එම නාලිකා ඔස්සේ තරගාවලිය නැරඹීමේ අවස්ථාව හිමි වන රටවල් සම්බන්ධයෙන් එල්.පී.එල් තරගාවලි සංවිධායකයින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙරට රූපවාහිනී නිල විකාශන අයිතිය අප මීට පෙර වාර්තා කළ පරිදි ස්වාධීන රූපවාහිනී සේවයටයි හිමිව ඇත්තේ.

Sony, Sky Sports, සහ PTV යන ජාත්‍යන්තර නාලිකා මෙවර එල්.පී.එල් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගෙන ඇති ප්‍රධාන නාලිකාවලින් කිහිපයක්.

Sony නාලිකාව ඔස්සේ තරග නැරඹීමේ අවස්ථාව හිමි වන්නේ ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, මාලදිවයින සහ ඇෆ්ඝනිස්තානය යන රටවල සිටයි.

තරගාවලිය නැරඹිය හැකි නාලිකා සහ ඊට අදාළ රටවල් –

LPL T20
Leave a comment