Ultimate magazine theme for WordPress.

LPL දෙවැනි අදියර වෙනුවෙන් නිල ගීතය එළි දකියි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් වන නිල ගීතය මේ වන විට එළි දක්වා තිබෙනවා.

භාතිය – සන්තුෂ්, උමාරියා සිංහවංශ, යොහානි, ADK, සංඛ දිනෙත් හා සජිත ඇන්තනී ගායනයෙන් මෙම ගීතය සදහා දායකත්වය දක්වා ඇති අතර, පද රචනය සිදු කර ඇත්තේ සන්තුෂ් වීරමන් හා ක්‍රිෂාන් ප්‍රනාන්දු විසින්.

පසුගිය LPL තරගාවලියට එළි දැක් වූ ගීතයම නව ආකාරයෙන් මෙවර නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

LPL තරගාවලියේ දෙවැනි අදියර දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment