Ultimate magazine theme for WordPress.

IRE vs ZIM : Gavin හා Humphreys නම් කරමින් අයර්ලන්ත ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන අයර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Gavin Hoey පළමු වරට අයර්ලන්ත ජාතික සංචිතයට නම් කර ඇති අතර, වමත් දග පන්දු යවන ක්‍රීඩක Matthew Humphreys හා පිට දග පන්දු යවන ක්‍රීඩක Andy McBrine ද සංචිතයට ඇතුළත්.

George Dockrell, Matthew Foster හා Theo van Woerkom ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ජූලි 25 වැනිදා Belfast හී දී ආරම්භ වීමට නියමිතයි.

Ireland Test squad

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gavin Hoey, Graham Hume, Matthew Humphreys, Andy McBrine, Barry McCarthy, James McCollum, PJ Moor, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young