IPL Auction Update : මෙතෙක් අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩකයින් මෙන්න
මේ වන විට කෝචි හී දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් රැසක් වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.
ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් මේ වන විටත් කටයුතු කර ඇති අතර, ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අලෙවි නොවීම ද කැපී පෙනුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, මේ දක්වා ඉදිරිපත් කෙරුණේ කුසල් මෙන්ඩිස් පමණයි.
කෙසේ වෙතත්, ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.
මෙතෙක් අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව –
Kane Williamson 2 Crore GT
Harry Brook 13.25 Crore SRH
Mayank Agarwal 8.25 Crore SRH
Ajinkya Rahane 50 Lakh CSK
Sam Curran 18.50 Crore PBKS
Odean Smith 50 Lakh GT
Sikandar Raza 50 Lakh PBKS
Jason Holder 5.75 Crore RR
Cameron Green 17.50 Crore MI
Ben Stokes 16.25 Crore CSK
Nicholas Pooran 16 Crore LSG
Heinrich Klaasen 5.25 Crore SRH
Phil Salt 2 Crore DC
Reece Topley 1.9 Crore RCB
Jaydev Unadkat 50 Lakh LSG
Jhye Richardson 1.5 Crore MI
Ishant Sharma 50 Lakh DC
Adil Rashid 2 Crore SRH
Mayank Markande 50 Lakh SRH
මෙතෙක් අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව –
Rilee Rossouw
Tom Banton
Chris Jordan
Adam Milne
Shakib Al Hasan
Adam Zampa
Joe Root
Akeal Hosein
Mujeeb Rahman
Tabraiz Shamsi
Litton Das
Kusal Mendis