Ultimate magazine theme for WordPress.

IPL Auction : ක්‍රීඩකයින් 50 ක් අලෙවි වී අවසන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේ කටයුතු තවදුරටත් බැංගලූරුහී දී සිදුවෙමින් පවතිනවා.

මේ වන විට ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 50 දෙනෙකු අලෙවි වී අවසන්.

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 19 දෙනෙකු ද ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, මෙතෙක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ වනිදු හසරංග පමණයි.

ඔහුව ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තා.

මෙතෙක් අලෙවි වී ඇති ක්‍රීඩකයින් 50 දෙනා

  1. ෂාරුක් ඛාන් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 9
  2. සර්ෆරාස් ඛාන් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  3. අභිෂේක් ෂර්මා : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 6.5
  4. රියාන් පරාග් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 3.80
  5. රාහුල් ත්‍රිපාති : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 8.5
  6. Ashwin Hebbar : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  7. ඩිවෝල්ඩ් බ්‍රේවිස් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 3
  8. Abhinav Sadarangani : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 2.6
  9. ප්‍රියාම් ගර්ග් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  10. යුස්වේන්ද්‍ර චෙහල් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.50
  11. රාහුල් චහාර් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 5.25
  12. කුල්දීප් යාදෙව් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  13. මුස්ටර්ෆිසුර් රෙහ්මාන්: දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  14. ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  15. බුවනේෂ්වර් කුමාර් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 4.2
  16. මාර්ක් වුඩ් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.5
  17. ජොෂ් හේසල්වුඩ් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 7.75
  18. ලොකී ෆර්ගියුසන්: ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  19. ප්‍රසිද් ක්‍රිෂ්නා : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  20. දීපක් චහාර්: චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 14
  21. ටී නටරාජන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 4
  22. නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  23. දිනේෂ් කාර්තික් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 5.5
  24. ජොනී බෙයාර්ස්ටව්: පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.75
  25. ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 15.25
  26. අම්බටි රයිදු : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.75
  27. මිචෙල් මාෂ් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.50
  28. කෘනාල් පාන්ඩ්යා : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.25
  29. වොෂින්ටන් සුන්දර් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 8.75
  30. වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  31. දීපක් හූදා : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 5.75
  32. මනීෂ් පාන්ඩේ : ලක්නව් සුපර් ජයන්ට්ස් ඉන්දීය රුපියල් කෝටි 4.6
  33. ශිම්රන් හෙට්මයර් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.5
  34. රොබින් උතාපා : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  35. ජේසන් රෝයි : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  36. දෙව්දත් පඩික්කල් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.75
  37. ඩ්වේයන් බ්‍රාවෝ : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 4.4
  38. නිටිෂ් රානා: කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 8
  39. ජේසන් හෝල්ඩර් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.75
  40. හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  41. ඩේවිඩ් වෝනර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.25
  42. ක්වෙන්ටන් ඩී කොක් : ලක්නව් සුපර් ජයන්ට්ස්  – ඉන්දීය රුපියල් කෝටි 6.75
  43. ෆෆ් ඩු ප්ලෙසිස් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 7
  44. මොහොමඩ් ෂාමි : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.25
  45. ෂ්රෙයස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස්  – ඉන්දීය රුපියල් කෝටි 12.25
  46. ට්‍රෙන්ට් බෝල්ට් : රාජස්ථාන් රෝයල්ස් ඉන්දීය රුපියල් කෝටි 8
  47. කාගිසෝ රබාඩා : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 9.25
  48. පැට් කමින්ස් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.25
  49. ආර්.අශ්වින් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 5
  50. ශිකර් ධවාන් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.25
Leave a comment