Ultimate magazine theme for WordPress.

IPL 2024 : 11 වැනි තරගයේ දී ලක්නව් නායකත්වය පූරාන්ට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ලක්නව් හී දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී නිකලස් පූරාන් ලක්නව් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, නිත්‍ය නායක කේ එල් රාහුල් impact ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

කණ්ඩායම් දෙක –

Lucknow Super Giants XI:

Q.de Kock (wk), KL Rahul, D.Padikkal, N.Pooran(c), M.Stoinis, A.Badoni, K.Pandya, R.Bishnoi, M.Khan, M.Yadav, M.Siddharth

Punjab Kings XI:

S. Dhawan(c), J. Bairstow, S.Curran, J.Sharma(wk), S.Singh, L.Livingstone, H.Brar, K.Rabada, H.Patel, R.Chahar, A. Singh