Ultimate magazine theme for WordPress.

IPL 15 වැනි තරගයේ කාසියේ වාසිය බැංගලූරු කණ්ඩායමට

Toss Report :

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බැංගලූරුහි එම් චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Lucknow Super Giants XI:

Q de Kock (wk), D Padikkal, KL Rahul (c), M Stoinis, N Pooran, A Badoni, K Pandya, R Bishnoi, Y Thakur, M Yadav, N Ul Haq

Royal Challengers Bengaluru XI:

F du Plessis (c), V Kohli, R Patidar, G Maxwell, C Green, D Karthik, A Rawat (wk), R Topley, M Dagar, M Siraj, Y Dayal