Ultimate magazine theme for WordPress.

IPL වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 80 ක් අලෙවි වෙයි ; අලෙවි වූ හා නොවූ ක්‍රීඩකයින් මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(23) කෝචි හී දී නිමා වුණා.

එහිදී විදෙස් ක්‍රීඩකයින් 29 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 80 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් 10 කළමණාකාරීත්වය විසින් පියවර ගත්තා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම සතුව මේ වන විට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණක් පසුවන අතර, සෙසු සියලු කණ්ඩායම් විසින් විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු බැගින් සිය සංචිතවලට එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින් 25 දෙනෙකු සෑම සංචිතයකට ඇතුළත් කර ගැනීමට අවස්ථාව පැවතුණ ද, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිය සංචිතවලට මේ වන විට එක්කර ගෙන ඇත්තේ ක්‍රීඩකයින් 22 ක්, 24 ක් හා 22 ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, දුෂ්මන්ත චමීර හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණු නමුත්, ඔවුන් මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද ඔවුන්ව ඉදිරිපත් කෙරුණේ නැහැ.

වෙන්දේසියේ දී අලෙවි වූ ක්‍රීඩකයින් –

Accelerated Auction – 3

Joe Root 1 Crore RR
Shakib Al Hasan 1.5 Crore KKR

Accelerated Auction – 2

Rilee Rossouw 4.6 Crore DC
Litton Das 50 Lakh KKR
Akeal Hosein 1 Crore SRH
Adam Zampa 1.5 Crore RR
Anmolpreet Singh 20 Lakh SRH
KM Asif 30 Lakh RR
M Ashwin 20 Lakh RR
Mandeep Singh 50 Lakh KKR
Akash Vashisht 20 Lakh RR
Naveen Ul Haq 50 Lakh LSG
Yudhvir Charak 20 Lakh LSG
Raghav Goyal 20 Lakh MI
Abul PA 20 Lakh RR

Accelerated auction – 1

Piyush Chawla 50 Lakh MI
Amit Mishra 50 Lakh LSG
Harpreet Bhatia 40 Lakh PBKS
Manoj Bhandage 20 Lakh RCB
Mayank Dagar 1.8 Crore SRH
Duan Jansen 20 Lakh MI
Prerak Mankad 20 Lakh LSG
Donovan Ferreira 50 Lakh RR
Urvil Patel 20 Lakh GT
Vishnu Vinod 20 Lakh MI
Vidwath Kaverappa 20 Lakh PBKS
Rajan Kumar 70 Lakh RCB
Suyansh Sharma 20 Lakh KKR
Joshua Little 4.4 Crore GT
Mohit Sharma 50 Lakh GT
Shams Mulani 20 Lakh MI
Swapnil Singh 20 Lakh LSG
David Wiese 1 Crore KKR
Nitish Kumar Reddy 20 Lakh SRH
Avinash Singh 60 Lakh RCB
Kunal Rathore 20 Lakh RR
Sonu Yadav 20 Lakh RCB
Kulwant Khejroliya 20 Lakh KKR
Ajay Mandal 20 Lakh CSK
Mohit Rathee 20 Lakh PBKS
Nehal Wadhera 20 Lakh MI
Bhagath Varma 20 Lakh CSK
Shivam Singh 20 Lakh PBKS

13th Set – Capped Fast Bowlers

Kyle Jamieson 1 Crore CSK

12th Set – Capped Allrounders

Romario Shepherd 50 Lakh LSG
Daniel Sams 75 Lakh LSG

11th Set – Capped Batters

Manish Pandey 2.4 Crore DC
Will Jacks 3.2 Crore RCB

Tenth set – Uncapped Spinners

Himanshu Sharma 20 Lakh RCB

Ninth set – Uncapped fast bowlers

Vaibhav Arora 60 Lakh KKR
Yash Thakur 45 Lakh LSG
Shivam Mavi 6 Crore GT
Mukesh Kumar 5.5 Crore DC

Eighth set – Uncapped wicketkeepers

N Jagadeesan 90 Lakh KKR
KS Bharat 1.2 Crore GT
Upendra Singh Yadav 25 Lakh SRH

Seventh set – Uncapped all-rounders

Vivrant Sharma 2.6 Crore SRH
Samarth Vyas 20 Lakh SRH
Sanvir Singh 20 Lakh SRH
Nishant Sindhu 60 Lakh CSK

Sixth set – Uncapped batters

Shaik Rasheed 20 Lakh CSK

Fifth set – Capped Spinners

Adil Rashid 2 Crore SRH
Mayank Markande 50 Lakh SRH

Fourth set – Capped Pace Bowlers

Reece Topley 1.9 Crore RCB
Jaydev Unadkat 50 Lakh LSG
Jhye Richardson 1.5 Crore MI
Ishant Sharma 50 Lakh DC

Third set – Capped Wicketkeepers

Nicholas Pooran 16 Crore LSG
Heinrich Klaasen 5.25 Crore SRH
Phil Salt 2 Crore DC

The second set – Capped All-rounders

Sam Curran 18.50 Crore PBKS
Odean Smith 50 Lakh GT
Sikandar Raza 50 Lakh PBKS
Jason Holder 5.75 Crore RR
Cameron Green 17.50 Crore MI
Ben Stokes 16.25 Crore CSK

First set – Capped Batters

Kane Williamson 2 Crore GT
Harry Brook 13.25 Crore SRH
Mayank Agarwal 8.25 Crore SRH
Ajinkya Rahane 50 Lakh CSK

වෙන්දේසියේ දී අලෙවි නොවූ ක්‍රීඩකයින් –

Tom Banton
Rassie Van Der Dussen
Travis Head
Jimmy Neesham
Jamie Overton
Chris Jordan
Adam Milne
Sherfane Rutherford
Dawid Malan
Riley Meredith
Tabraiz Shamsi
Luke Wood
Mujeeb Rahman
Daryl Mitchell
Mohammad Nabi
Tom Curran
Wayne Parnell
Kusal Mendis
Dasun Shanaka
Taskin Ahmed
Dushmanta Chameera
Blessing Muzarabani
Sandeep Sharma
Johnson Charles
Richard Gleeson
Dilshan Madushanka
Varun Aaron
Rehan Ahmed
Paul Stirling
Will Smeed
Lance Morris
Sanjay Ramaswamy
Himmat Singh
Ekant Sen
Himanshu Bisht
Sumeet Verma
Sanjay Yadav
Ajitesh Guruswamy
Chethan L.R.
Rohan Kunnummal
Priyank Panchal
Saurabh Kumar Indian
Shubham Khajuria
Prashant Chopra
B. Surya
Jitender Pal
Utkarsh Singh
Shubham Kapse
Trilok Nag
Deepesh Nailwal
Shubhang Hegde
Shashank Singh Indian
Izharulhuq Naveed
S Midhun
Shreyas Gopal
Chintal Gandhi
Mujtaba Yousuf Indian
Sumit Kumar
Abhimanyu Easwaran
Dinesh Bana
Mohammed Azharuddeen
Corbin Bosch
Suryansh Shedge
Jagadeesha Suchith
Baba Indrajith
Kirant Shinde
Akash Singh
Paul Van Meekeren
Tejas Baroka
Yuvraj Chudasama
Priyam Garg

Show Comments (2)