Ultimate magazine theme for WordPress.

IPL වෙන්දේසියේ පළමු දිනයේ දී අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව

අලෙවි වූ ක්‍රීඩකයින් 74 දෙනා –

  1. ආර් සයි කිෂෝර් : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 3
  2. ජගදීෂ සුචිත් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  3. ෂ්රෙයස් ගෝපාල් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් ලක්ෂ 75
  4. කේ සී කරියප්පා : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  5. මුරුගන් අශ්වින් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 1.6
  6. නූර් අහ්මඩ් : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  7. අන්කිට් සිං : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
  8. තුෂාර් දේශ්පාන්ඩේ : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  9. ඉෂාන් පොරෙල් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 25
  10. අවේෂ් ඛාන් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  11. කේ එම් අසීෆ් : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  12. ආකාෂ් දීප් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  13. කාර්තික් ත්‍යාගි : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 4
  14. බසිල් තම්පි : මුබ්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 30
  15. ජිටේෂ් ෂර්මා : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  16. ෂෙල්ඩන් ජැක්සන් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 60
  17. ප්‍රබ්සිම්රාන් සිං : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 60
  18. අනුජ් රාවත් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 3.4
  19. කේ.එස් භාරත් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  20. ශහ්බාස් අහ්මඩ් : රෝයල් චැලෙන්ජර් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 2.4
  21. හර්ප්‍රීට් බ්‍රාර් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 3.8
  22. කම්ලේෂ් නාගර්කෝටි : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 1.1
  23. රාහුල් තෙවාටියා : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 9
  24. ෂිවම් මාවි : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.25
  25. ෂාරුක් ඛාන් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 9
  26. සර්ෆරාස් ඛාන් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  27. අභිෂේක් ෂර්මා : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 6.5
  28. රියාන් පරාග් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 3.80
  29. රාහුල් ත්‍රිපාති : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 8.5
  30. අශ්වින් හේබාර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  31. ඩිවෝල්ඩ් බ්‍රේවිස් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 3
  32. අභිනව් සදරන්ගනි : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 2.6
  33. ප්‍රියාම් ගර්ග් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් ලක්ෂ 20
  34. යුස්වේන්ද්‍ර චෙහල් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.50
  35. රාහුල් චහාර් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 5.25
  36. කුල්දීප් යාදෙව් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  37. මුස්ටර්ෆිසුර් රෙහ්මාන්: දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  38. ශර්දුල් තාකූර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  39. බුවනේෂ්වර් කුමාර් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 4.2
  40. මාර්ක් වුඩ් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.5
  41. ජොෂ් හේසල්වුඩ් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 7.75
  42. ලොකී ෆර්ගියුසන්: ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  43. ප්‍රසිද් ක්‍රිෂ්නා : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 10
  44. දීපක් චහාර්: චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 14
  45. ටී නටරාජන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 4
  46. නිකලස් පූරාන් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  47. දිනේෂ් කාර්තික් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 5.5
  48. ජොනී බෙයාර්ස්ටව්: පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.75
  49. ඉෂාන් කිෂන් : මුම්බායි ඉන්දියන්ස් – ඉන්දීය රුපියල් කෝටි 15.25
  50. අම්බටි රයිදු : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.75
  51. මිචෙල් මාෂ් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.50
  52. කෘනාල් පාන්ඩ්යා : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.25
  53. වොෂින්ටන් සුන්දර් : සන්රයිසස් හයිදරාබාද් – ඉන්දීය රුපියල් කෝටි 8.75
  54. වනිදු හසරංග : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  55. දීපක් හූදා : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 5.75
  56. මනීෂ් පාන්ඩේ : ලක්නව් සුපර් ජයන්ට්ස් ඉන්දීය රුපියල් කෝටි 4.6
  57. ශිම්රන් හෙට්මයර් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.5
  58. රොබින් උතාපා : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  59. ජේසන් රෝයි : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 2
  60. දෙව්දත් පඩික්කල් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.75
  61. ඩ්වේයන් බ්‍රාවෝ : චෙන්නායි සුපර් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 4.4
  62. නිටිෂ් රානා: කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 8
  63. ජේසන් හෝල්ඩර් : ලක්නව් සුපර් ජයන්ට්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.75
  64. හර්ෂාල් පටෙල් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 10.75
  65. ඩේවිඩ් වෝනර් : දිල්ලි කැපිටල්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.25
  66. ක්වෙන්ටන් ඩී කොක් : ලක්නව් සුපර් ජයන්ට්ස්  – ඉන්දීය රුපියල් කෝටි 6.75
  67. ෆෆ් ඩු ප්ලෙසිස් : රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දීය රුපියල් කෝටි 7
  68. මොහොමඩ් ෂාමි : ගුජරාට් ටයිටන්ස් – ඉන්දීය රුපියල් කෝටි 6.25
  69. ෂ්රෙයස් අයියර් : කොල්කටා නයිට් රයිඩර්ස්  – ඉන්දීය රුපියල් කෝටි 12.25
  70. ට්‍රෙන්ට් බෝල්ට් : රාජස්ථාන් රෝයල්ස් ඉන්දීය රුපියල් කෝටි 8
  71. කාගිසෝ රබාඩා : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 9.25
  72. පැට් කමින්ස් : කොල්කටා නයිට් රයිඩර්ස් – ඉන්දීය රුපියල් කෝටි 7.25
  73. ආර්.අශ්වින් : රාජස්ථාන් රෝයල්ස් – ඉන්දීය රුපියල් කෝටි 5
  74. ශිකර් ධවාන් : පංජාබ් කිංග්ස් – ඉන්දීය රුපියල් කෝටි 8.25

අලෙවි නොවූ ක්‍රීඩකයින් 23 දෙනා–

  1. ඩේවිඩ් මිලර්
  2. සුරේෂ් රයිනා
  3. ස්ටීව් ස්මිත්
  4. ශකිබ් අල් හසාන්
  5. මොහොමඩ් නබී
  6. මැතිව් වේඩ්
  7. ව්රිධිමන් සහා
  8. සෑම් බිලින්ග්ස්
  9. උමේෂ් යාදෙව්
  10. අඩිල් රෂීඩ්
  11. මුජීබ් සඩ්රාන්
  12. ඉම්රාන් තහීර්
  13. ඇඩම් සම්පා
  14. අමිත් මිශ්රා
  15. රාජත් පටිදාර්
  16. අන්මොල්ප්‍රීට් සිං
  17. හරී නිෂාන්ත්
  18. මොහොමඩ් අසරුදීන්
  19. විෂ්නු විනෝද්
  20. විෂ්නු සොලන්කි
  21. එන්. ජගදීසන්
  22. එම් සිද්ධාර්ත්
  23. සන්දීප් ලමිචානේ
Leave a comment