Ultimate magazine theme for WordPress.

ICC Hall of Fame ලැයිස්තුවට තවත් 7 දෙනෙකු ඇතුළත් කෙරේ

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව වන ICC Hall of Fame ලැයිස්තුවට තවත් 7 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න්, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා, ඉන්දියාවේ එම් එස් දෝනි, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත්, නවසීලන්තයේ ඩැනියල් විටෝරි, පාකිස්තානයේ සානා මීර් හා එංගලන්තයේ සාරා ටේලර් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මේ වන විට ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 115 ක්. ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්.

අලුතින් ඇතුළත් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා –

Matthew Hayden
103 Tests – 8,625 runs at an average of 50.73
161 ODIs – 6,133 runs at an average of 43.80
9 T20Is – 308 runs at an average of 51.33

Hashim Amla
124 Tests – 9,282 runs at an average of 46.64
181 ODIs – 8,113 runs at an average of 49.46
44 T20Is – 1,277 runs at an average of 33.60

MS Dhoni
90 Tests – 4,876 runs at an average of 38.08, 294 dismissals
350 ODIs – 10,773 runs at an average of 50.57, 444 dismissals
98 T20Is – 1,617 runs at an average of 37.60, 91 dismissals

Graeme Smith
117 Tests – 9,265 runs at an average of 48.25, 8 wickets
197 ODIs – 6,989 runs at an average of 37.98, 18 wickets
33 T20Is – 982 runs at an average of 31.67

Daniel Vettori
113 Tests – 4,531 runs at an average of 30.00, 362 wickets
295 ODIs – 2,253 runs at an average of 17.33, 305 wickets
34 T20Is – 205 runs at an average of 12.81, 38 wickets

Sana Mir
120 ODIs – 1,630 runs at an average of 17.91, 151 wickets
106 T20Is – 802 runs at an average of 14.07, 89 wickets

Sarah Taylor
10 Tests – 300 runs at an average of 18.75, 20 dismissals
126 ODIs – 4,056 runs at an average of 38.26, 138 dismissals
90 T20Is – 2,177 runs at an average of 29.02, 74 dismissals