ICC ශූරයින්ට ලැබුණු කෝටි ගණනක තෑග්ග

අයි.සී.සී ශූරයින්ගේ කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58 ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 200 කට ආසන්නයි.
තරගාවලියේ ශූරයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24 ක (රුපියල් කෝටි 65 ක් පමණ) මුදලක් අයි.සී.සීය විසින් ද පැරිනැමීමට කටයුතු කළා.
ඊට අමතරව මූලික වටයේදී ජය ගත් සෑම තරගයක් වෙනුවෙන්ම ඔවුන්ට ඩොලර් 34,000 ක (රුපියල් කෝටියක්) මුදලක් ද හිමි වුණා.