Ultimate magazine theme for WordPress.

ICC වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම මෙන්න

අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(29) නිවේදනය කළා.

වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ කෙරුණු සිම්බාබ්වේහි සිකන්ඩා රාසා මෙම සම්මානයට ද නිර්දේශ කර ඇති බවයි අයි.සී.සී සදහන් කළේ.

පාකිස්තානයේ බාබර් අසාම් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ෂේයි හෝප් යන පිතිකරුවන් දෙදෙනා ද වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ද නිර්දේශිත නාම අතරට ඇතුළත්.

නිර්දේශිත ක්‍රීඩකයින් මෙම වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Babar Azam – Pakistan

679 runs in nine matches

Adam Zampa – Australia

30 wickets in 12 matches

Sikandar Raza – Zimbabwe

645 runs and eight wickets in 15 matches

Shai Hope – West Indies

709 runs in 21 matches