එංගලන්තය 224/4 – DAY 1 REPORT

0 146

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 224ක් ලබා සිටියා.

Zak Crawley ලකුණු 44යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 2ක් බිද හෙලුවා.

තරගය පෝර්ට් එලිසබෙත් හී දී පැවැත්වෙනවා.

ලකුණු සටහන පහතින් –

කණ්ඩායම් දෙක –

South Africa XI:

  • P Malan, D Elgar, Z Hamza, F du Plessis, R van der Dussen, Q de Kock, V Philander, K Maharaj, K Rabada, A Nortje, D Paterson

England XI:

  • Z Crawley, D Sibley, J Denly, J Root, B Stokes, O Pope, J Buttler, S Curran, D Bess, M Wood, S Broad

You might also like

Leave A Reply

Your email address will not be published.