Ultimate magazine theme for WordPress.

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

ADVERTISEMENT

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල් තරගාවලියේ 8 වන අදියර මෙම වසරේ දී නොපැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අදාළ තරගාවලියට සම්බන්ධ කර ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන්.

නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වීම මීට හේතු වී ඇති බව සදහන්.

ඒ අනුව බී.පී.එල් තරගාවලිය ලබන වසරේ ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

බී.පී.එල් තරගාවලියේ 9 වන අදියර 2023 වසරේ ජනවාරි 3 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

Leave a comment