Ultimate magazine theme for WordPress.

Bouchier හා Gibson පළමු වරට කොන්ත්‍රාත් හිමි කර ගනියි

එංගලන්ත ක්‍රීඩිකාවන් වන Maia Bouchier හා Danielle Gibson හට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

2023-24 තරග වාරය සදහා මධ්‍යම කොන්ත්‍රාත් ලබා දී ඇති ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 18 ක්.

විශ්‍රාම ගත් Katherine Sciver-Brunt ට අමතරව Freya Davies හට ද කොන්ත්‍රාත් ගිවිසුමක් අහිමි වී තිබෙනවා.

England Women central contracts 2023-24

Tammy Beaumont, Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Crossm, Charlie Dean, Sophia Dunkley, Sophie Ecclestone, Tash Farrant, Danielle Gibson, Sarah Glenn, Amy Jones, Freya Kemp, Heather Knight, Emma Lamb, Nat Sciver-Brunt, Issy Wong, Danni Wyatt,

England Women development contract list

Bess Heath, Lauren Filer, Mahika Gaur