Ultimate magazine theme for WordPress.

Asia Cup 2023 : පළමු තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සම සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් නේපාල කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය පාකිස්තානයේ මුල්තාන් හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Pakistan XI:

Fakhar Zaman, Imam-ul-Haq, Babar Azam(c), Mohammad Rizwan(w), Agha Salman, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Shaheen Afridi, Naseem Shah, Haris Rauf

Nepal XI:

Kushal Bhurtel, Aasif Sheikh(w), Rohit Paudel(c), Aarif Sheikh, Kushal Malla, Dipendra Singh Airee, Gulsan Jha, Sompal Kami, Karan KC, Sandeep Lamichhane, Lalit Rajbanshi