Ultimate magazine theme for WordPress.

Asia Cup 2023 : කාසියේ වාසිය බංග්ලාදේශයට

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක :

Bangladesh XI:

Mohammad Naim, Tanzid Hasan, Najmul Hossain Shanto, Towhid Hridoy, Shakib Al Hasan(c), Mushfiqur Rahim(w), Mehidy Hasan Miraz, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana

Leave a comment