2nd T20I : කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට – ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්
Toss Report

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටටයි තීරණය කළේ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
පළමු තරගයේ දී යම් අපහසුතාවයකින් පන්දුවට පහරදුන් ශෝන් විලියම්ස් මේ වන විට සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බැවින් ඔහු අද තරගය සදහා ද ක්‍රීඩා කරනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Mendis(w), Kusal Perera, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Dushmantha Chameera, Dilshan Madushanka
Zimbabwe XI:
Craig Ervine, Tinashe Kamunhukamwe, Brian Bennett, Sean Williams, Sikandar Raza(c), Ryan Burl, Clive Madande(w), Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava, Blessing Muzarabani