Ultimate magazine theme for WordPress.

2022 ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දීය කණ්ඩායමේ 2021/22 දේශීය තරග වාරය සදහා වන ජාත්‍යන්තර තරග කාලසටහන (International home season) අද(20) ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා එම තරග වාරයේ දී එරට සංචාරය කිරීමට නියමිතයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්විමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 5ක්.

ඊට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද ඇතුළත් වනවා.

ටෙස්ට් තරග දෙක බැංගලෝර් හා මොහාලිහී දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය මොහාලි, ධරම්ශාලා හා ලක්නව් හී දී පැවැත්විමට නියමිතයි.

තරගාවලි සියල්ලට අයත් තරග කාලසටහන –

IND-NZ schedule

17 Nov, 2021 – 1st T20I, Jaipur
19th Nov, 2021 – 2nd T20I, Ranchi
21st Nov, 2021 – 3rd T20I, Kolkata
25th Nov to 29th Nov, 2021 – 1st Test, Kanpur
3rd Dec to 7th Dec, 2021 – 2nd Test, Mumbai

IND-WI schedule

6th Feb, 2022 – 1st ODI, Ahmedabad
9th Feb, 2022 – 2nd ODI, Jaipur
12th Feb, 2022 – 3rd ODI, Kolkata
15th Feb, 2022 – 1st T20I, Cuttack
18th Feb, 2022 – 2nd T20I, Vizag
20th Feb, 2022 – 3rd T20I, Trivandram

IND-SL schedule

25th Feb to 5th Mar, 2022 – 1st Test, Bengaluru
5th Mar to 9th Mar, 2022 – 2nd Test, Mohali
13th Mar, 2022 – 1st T20I, Mohali
15th Mar, 2022 – 2nd T20I, Dharamshala
18th Mar, 2022 – 3rd T20I, Lucknow

IND-SA schedule

9th Jun, 2022 – 1st T20I, Chennai
12th Jun, 2022 – 2nd T20I, Bengaluru
14th Jun, 2022 – 3rd T20I, Nagpur
17th Jun, 2022 – 4th T20I, Rajkot
19th Jun, 2022 – 5th T20I, Delhi

Leave a comment