Ultimate magazine theme for WordPress.

20යි 20 ආසියානු කුසලානයට ඉන්දීය කාන්තා සංචිතය නම් කෙරේ

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය කාන්තා සංචිතය අද(21) නිවේදනය කෙරුණා.

හර්මන්ප්‍රීට් කොවුර්ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

Also Read : කාන්තා ආසියානු T20 කුසලානයේ කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකා කාලසටහන මෙන්න

ආබාධයකට ලක්ව සිටි Jemimah Rodrigues යළි සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශයේ සිල්හෙට් හී දී යි.

India’s squad:

Harmanpreet Kaur (Captain), Smriti Mandhana (vice-captain), Deepti Sharma, Shafali Verma, Jemimah Rodrigues, Sabbineni Meghana, Richa Ghosh (wicket-keeper), Sneh Rana, Dayalan Hemalatha, Meghna Singh, Renuka Thakur, Pooja Vastrakar, Rajeshwari Gayakwad, Radha Yadav, K.P. Navgire

Standby players:

Taniyaa Sapna Bhatia, Simran Dil Bahadur

Leave a comment