Ultimate magazine theme for WordPress.

20යි 20 තරගාවලියේ ජය පාකිස්තානයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති සිව්වැනි 20යි 20 තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්.

තරගාවලියේ තරග 4න් තරග 3ක්ම එලෙස ප්‍රතිපලයක් නොමැතිව අතහැර දැමුණා.

දෙවැනි තරගයෙන් පාකිස්තානය ලකුණු 7ක ජයක් වාර්තා කර තිබූ අතර, ඒ අනුවයි ඔවුන්ට තරගාවලියේ ශූරතාවය හිමි වුණේ.

Leave a comment