Toss Report : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව ඔහු ඕමානයට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය බුලවායෝ හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
කණ්ඩායම් දෙක –
Oman XI:
Kashyap Prajapati, Jatinder Singh, Shoaib Khan, Zeeshan Maqsood (c), Mohammad Nadeem, Ayaan Khan, Naseem Khushi (wk), Bilal Khan, Jay Odedra, Fayyaz Butt, Aqib Ilyas
Sri Lanka XI:
Pathum Nissanka, Dimuth Karanaratne, Kusal Mendis (wk), Sadeera Samawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara.