Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය ජැෆ්නා කිංග්ස් පිලට ; අසලංක ඉවතට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් ගාලු කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව භානුක රාජපක්ෂ, ටබ්රයිස් ශම්සි හා සීක්කුගේ ප්‍රසන්න කණ්ඩායමට කැදවා ඇති අතර, ඔවුන් වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ශෙවෝන් ඩැනියල්, රිචර්ඩ් එන්ගරාවා හා අශාන් ප්‍රියන්ජන්.

කිංග්ස් කණ්ඩායම මෙම තරගයෙන් චරිත් අසලංක ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු වෙනුවට අසේල ගුණරත්න කණ්ඩායමට කැදවා තිබෙනවා.

Jaffna Kings XI:

Nishan Madushka(w), Rahmanullah Gurbaz, Chris Lynn, Asela Gunaratne, David Miller, Shoaib Malik, Thisara Perera(c), Dunith Wellalage, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara

Galle Titans XI:

Tim Seifert, Chad Bowes, Shakib Al Hasan, Bhanuka Rajapaksa, Sohan de Livera(w), Dasun Shanaka(c), Lahiru Samarakoon, Kasun Rajitha, Lahiru Kumara, Seekkuge Prasanna, Tabraiz Shamsi

Leave a comment