දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
England XI :
Rory Burns, Dominic Sibley, Haseeb Hameed, Joe Root(c), Jonny Bairstow, Jos Buttler(w), Moeen Ali, Sam Curran, Ollie Robinson, Mark Wood, James Anderson
India XI :
Rohit Sharma, KL Rahul, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Rishabh Pant(w), Ravindra Jadeja, Mohammed Shami, Ishant Sharma, Jasprit Bumrah, Mohammed Siraj