Toss Report : කාසියේ වාසිය දිනූ ටයිටන්ස් පිත්ත අතට ගනියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
Galle Titans XI :
Shevon Daniel, Bhanuka Rajapaksa, Lasith Croospulle, Tim Seifert(w), Shakib Al Hasan, Dasun Shanaka(c), Lahiru Samarakoon, Kasun Rajitha, Tabraiz Shamsi, Akila Dananjaya, Richard Ngarava
B-Love Kandy XI:
Thanuka Dabare, Dinesh Chandimal(w), Kamindu Mendis, Angelo Mathews, Ashen Bandara, Asif Ali, Wanindu Hasaranga(c), Aamer Jamal, Isuru Udana, Mohammad Hasnain, Mujeeb Ur Rahman